ලෙබනනයේ වෙච්ච භයානක දෙයක් ලංකාවේ වෙන්න ඉඩ තියෙනවා! චම්පිකගෙන් බය හිතෙන කතාවක්! (VIDEO)
ලෙබනනයේ බැංකු මගින් සිය පාරිභෝගිකයන්ට පවා මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයක් මතු වූ බවත්, එවැනි භයානක තත්ත්වයක් ලංකාවේ මතුවීමේ අවදානමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ලංකාව ඩොලර් බිලියන 55ක ණයක් ගෙවිය යුතුව ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක පමණ මුදලක් ලැබෙනු ඇති බවත්, ඒ හරහා මෙම ප්‍රශ්නය විසදාගත නොහැකි බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට ලංකාව ඩොලර් බිලියන 55ක ණයක් ගෙවිය යුතුව ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3ක පමණ මුදලක් ලැබෙනු ඇති බවත්, ඒ හරහා මෙම ප්‍රශ්නය විසදාගත නොහැකි බවත්ය.
ලෙබනනයේ වෙච්ච භයානක දෙයක් ලංකාවේ වෙන්න ඉඩ තියෙනවා! චම්පිකගෙන් බය හිතෙන කතාවක්! (VIDEO)
2022-08-12T21:08:00+05:30
Gossip Lanka Hot News