අරගලය ඉවර නෑ! අගෝස්තු 18 ආයෙමත් අන්තරේ කොළඹට එනවා! ලෑස්ති වෙලා ඉන්න!
ආණ්ඩුවට එරෙහිව එළඹෙන 18 වැනි දින කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සැලසුම් කොට ඇත.
ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු යන මැයෙන් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබේ.
ඩීල් රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු යන මැයෙන් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතව තිබේ.
අරගලය ඉවර නෑ! අගෝස්තු 18 ආයෙමත් අන්තරේ කොළඹට එනවා! ලෑස්ති වෙලා ඉන්න!
2022-08-13T07:06:00+05:30
Gossip Lanka Hot News