පොහොට්ටුවේ සිපෙට්කෝ ලොක්කා පොහොට්ටුවේ පළු යවයි..
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශපාලකයන් විසින් විනාශ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ එම සංස්ථාවේ වෘත්තීය සමිති නායකයා වන බන්දුල සමන් කුමාර මහතා චෝදනා කරයි. පසුගිය වසර දෙකක කාලය තුළ සංස්ථාවේ ඇතැම් පරිපාලකයන් ගත් තීන්දු තීරණ මෙන්ම ඉතිහාසය ගත් දේශපාලන තීන්දු නිසා අද සංස්ථාව බංකොලොත් වී ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඛනිජ තෙල් මිල වැඩි නොකොට පාඩු ලබමින් තෙල් අලවි කිරීම මෙම අර්බුදය නිර්මාණය වූ බවද ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාව සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.
පොහොට්ටුවේ සිපෙට්කෝ ලොක්කා පොහොට්ටුවේ පළු යවයි..
2022-08-15T07:18:00+05:30
Gossip Lanka Hot News






