අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජර්මනියේ ලාංකිකයන් විරෝධතාවක! යුරෝපා පාර්ලිමේන්තුවට ලියුමකුත් බාරදෙයි! මහජන්දයක් පවත්වන්නත් ඉල්ලයි!
ජර්මනියේ බර්ලින් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ඊයේ (13) දින විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
‘බර්ලින් ශ්‍රී ලාංකීය එකමුතුව’ විසින් සංවිධානය කළ එම විරෝධතා උද්ඝෝෂණය අවසානයේ යුරෝපා පාර්ලිමේන්තුවට පෙත්සමක්ද බාරදුන් බව පැවසෙනවා.
බර්ලින් ශ්‍රී ලාංකීය එකමුතුව විසින් සංවිධානය කරන ලද යුරෝපා පාර්ලිමේන්තුවට බාරදුන් පෙත්සම විසින් අනීතික අත් අඩංගුවට ගැනීම් වලට එරෙහිවත් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙසත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට බල කරන ලෙස ඉල්ලා සිටිබව පැවසෙනවා.
පාලක Social Democratic Party – SPD නියෝජිත Cordula Klein හට පෙත්සම භාරදීම මොහමඩ් රිස්මි සහ මධුකා වීරසිංහ විසින් සිදු කර තිබෙනවා.
‘බර්ලින් ශ්‍රී ලාංකීය එකමුතුව’ විසින් සංවිධානය කළ එම විරෝධතා උද්ඝෝෂණය අවසානයේ යුරෝපා පාර්ලිමේන්තුවට පෙත්සමක්ද බාරදුන් බව පැවසෙනවා.
බර්ලින් ශ්‍රී ලාංකීය එකමුතුව විසින් සංවිධානය කරන ලද යුරෝපා පාර්ලිමේන්තුවට බාරදුන් පෙත්සම විසින් අනීතික අත් අඩංගුවට ගැනීම් වලට එරෙහිවත් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙසත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට බල කරන ලෙස ඉල්ලා සිටිබව පැවසෙනවා.
පාලක Social Democratic Party – SPD නියෝජිත Cordula Klein හට පෙත්සම භාරදීම මොහමඩ් රිස්මි සහ මධුකා වීරසිංහ විසින් සිදු කර තිබෙනවා.
අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජර්මනියේ ලාංකිකයන් විරෝධතාවක! යුරෝපා පාර්ලිමේන්තුවට ලියුමකුත් බාරදෙයි! මහජන්දයක් පවත්වන්නත් ඉල්ලයි!
2022-08-15T07:24:00+05:30
Gossip Lanka Hot News