gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එන ඡන්දෙට එජාපය හා පොහොට්ටුව සන්ධානගත වේ…

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වීමේ සුදානමක් ඇති බව වාර්තාවේ.
ඒ පිළිබඳ දැනටමත් පක්ෂ දෙකේ ජේෂ්ඨයන් විසින් සාකච්ඡාව ආරම්භ කර ඇත.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ දී පැවැත්විය යුතු අතර ඊට අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමි වන්නේ සැප්තැම්බර් 20 වනදායින් පසුවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka