gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

70%කින් ලයිට් බිල ඉහළ දැම්මා! ඔන්න දැන් ලබන පළමුවැනිදා ඉඳන් වතුර බිලත් 70%කින් ඉහළ දාන්න තීන්දු කරලා!

ජල ගාස්තු සැප්තැම්බර් පළමුවනදා සිට ඉහල දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.  ඒ අනුව, නිවාසවල ජල ගාස්තුව සියයට 70කින් ඉහල දමන බවයි එම මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

කෙසේවෙතත් රජයේ පාසල්වල මෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ නිවෙස්වල ජල ගාස්තු ඉහල නොදමන බවයි එම නිලධාරියා සදහන් කළේ.

ව්‍යාපාරක ස්ථාන සහ සමාගම් සඳහා ජල ගාස්තු ඉහල දමන ප්‍රමාණයන් මෙතෙක් තීරණය කර නැහැ.

ජල ගාස්තු ඉහල දැමීමට ඉකුත්දා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමි වුණා. ඊට අදාල ලේඛණ ඉකුත් සිකුරාදා සිය මණ්ඩලයට ලැබුණු බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka