gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අත්අඩංගුවට ගත් රැට්ටා ඇතුලු කණ්ඩායම බලන්න ෆීල්ඩ් මාෂල් කොල්ලුපිටිය පොලිසියට යයි!

අරගලයේ නියුතු රතිඳු සේනාරත්න (රැට්ටා), ගයාන් මංජුල ඇතුලු නායකයින්ව අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා කොල්ලුපිටිය පොලිස් මූලස්ථානයට ගොස් තිබිණ.

එහිදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග ඉදිරි නීතිමය කටයුතු ගැන සාකච්ඡා කිරීමටද ෆොන්සේකා මහතා පියවර ගෙන තිබිණ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka