gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් නැවක් දවස් 16ක් තිස්සේ මුහුදේ! ගන්න සල්ලි නෑ! මේ වෙද්දි ‌කෝටි 10කට වඩා ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා! අදටත් මුන් කරන්නේ ගසාකන එක! සියලු රාජ්‍ය සේවකයන් එළියට බැසිය යුතුමයි! (VIDEO)

තෙල් නැවක් දින 16ක් තිස්සේ මුහුදේ නවතා ඇති බවත්, ඊට මේ වනවිට කෝටි 10කට වඩා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට බොරතෙල් මිල පහළ වැටී ඇති බවත්, තෙල් මිල වශාල වශයෙන් පහත දැමිය හැකි බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka