gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් අයවැය ගේන 30 වැනිදා අරගලකරුවන් යළි කොළඹ වටලන්න ලෑස්ති වෙයි!

අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත්  පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය.

එදින කොළඹට පැමිණ  උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත්  තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

අරගලකරුවෝ රජයට විරෝධය පා මීට සති කිහිපයකට පෙරද කොළඹට පැමිණියහ.

මේ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එම පිරිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබූහ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka