gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගලකරුවන් සමූහාණ්ඩු මන්දිරය අල්ලා ගනිද්දී අමෙරිකානු තානාපති නිලධාරීන් හෙලිකොප්ටර්වලින් ඉරාකයෙන් පිටවෙයි! (VIDEO)

ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටාඩා අල් සදර්ගේ අනුගාමිකයන් එරට ආණ්ඩුවේ මූලස්ථානය වන සමූහාණ්ඩු මන්දිරයට කඩාවැදී එහි පිහිනුම් තටාකයේ පිහිනනු දක්නට ලැබිණි.

එරට දේශපාලන බලවතකු සහ විශාල අනුගාමිකයන් පිරිසක් සිටින අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමග මෙම උද්ඝෝෂණ උත්සන්න විය.

ඉරාක රජය ඉරාක වෙලාවෙන් ඊයේ රාත්‍රී 7 සිට එරටට බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ අතර පවතින තත්තවයක් සමඟ බැග්ඩෑඩ් හී පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්‍යාල නිලධාරී හෙලිකොප්ටර් මාර්ගයෙන් ඉවත් කරගෙන ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka