පාර්ලිමේන්තුවේ 225ක ජනමතයයි, එළියෙ පවුල් ලක්ෂ 58ක ජනමතයයි වෙනස් බව පිළිගන්න! බල දේශපාලනය එපා! අපේ යෝජනාව අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක්! (VIDEO)
රට මුහුණපා ඇති ජාතික අර්බුදයෙන් ගොඩ ඒම ඇති එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ, ජනතාවාදීව සිතමින් රටේ පවතින ගැටලු නිරාකරණය කරගැනීමට නම් එම සර්වපාක්ෂික ආණ්ඩුව ජාතික අභිලාෂයන් අරමුණු කරගත් එකක් සහ බල දේශපාලනය පිටුදකින්නක් විය යුතු බවයි.
පාර්ලිමේන්තුවේ 225ක ජනමතයයි, එළියෙ පවුල් ලක්ෂ 58ක ජනමතයයි වෙනස් බව පිළිගන්න! බල දේශපාලනය එපා! අපේ යෝජනාව අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක්! (VIDEO)
2022-08-07T08:06:00+05:30
Gossip Lanka Hot News