"රටේ තත්වය අපිට තේරුම් ගන්න පුලුවන් වුනාට මොළයක් නැති අරගලකරුවන්ට ඒක තේරුම් ගන්න බෑ" - විමල්ගෙන් අමුතු කතාවක්!
ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙසට තමන් ප්‍රකාශ නොකලේ යම් හෙයකින් ඔහු අස්වී ගිය පසුව ඊට වඩා දරුණු පුද්ගලයෙකු පැමිණිය හැකි බව කලින්ම දුටු නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු කියා සිටියේ අරගලකරුවන්ට එය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොමැති බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙසට වර්තමානයේ පවතින දේශපාලන තත්වය නිර්මාණය වී ඇතැයි ඔහු කියා සිටිනවා.
"රටේ තත්වය අපිට තේරුම් ගන්න පුලුවන් වුනාට මොළයක් නැති අරගලකරුවන්ට ඒක තේරුම් ගන්න බෑ" - විමල්ගෙන් අමුතු කතාවක්!
2022-07-21T22:28:00+05:30
Gossip Lanka Hot News