තිරය පිටුපස ඉඳන් ඉත්තෝ ඇදලා මේ සෙල්ලම කරේ බැසිල් - රාජපක්ෂ කඳවුර පරද්දන්න අනුර සූදානම්!
රාජපක්ෂ කඳවුර පරාජය කිරීමේ වගකීම තමන් බාරගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා .
පාර්ලිමේන්තු තුළ ඔවුන් යළි නැගී සිටි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තිරය පිටුපස ඉඳන් ඉත්තෝ ඇදලා මේ සෙල්ලම කරේ බැසිල් - රාජපක්ෂ කඳවුර පරද්දන්න අනුර සූදානම්!
2022-07-21T23:06:00+05:30
Gossip Lanka Hot News