ජනාධිපති හමුදා මූලස්ථානයේ සැගවිලා... ඔහු අද ඉල්ලා අස්විය යුතුයි... අපි දිනනවා - වසන්ත මුදලිගේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට බත්තරමුල්ල හමුදා මූලස්ථානයේ සැඟවී සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන බලකරමින් ජනාධිපති මන්දිරය අසල ප්‍රදේශවල වාඩිලාගෙන සිටින විරෝධතාකරුවන් සමග සිටිමින් මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
ජනාධිපති හමුදා මූලස්ථානයේ සැගවිලා... ඔහු අද ඉල්ලා අස්විය යුතුයි... අපි දිනනවා - වසන්ත මුදලිගේ
2022-07-09T10:28:00+05:30
Gossip Lanka Hot News