gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ විදිහට කොච්චර කාලයකට පොලිස් ඇඳිරි නීතිය පනවන්නද? මේ අනීතික නීති ජනතාව පිළිගත යුතු නෑ! අරගලය දිගටම ගෙනියමු! ජවිපෙ නායක අනුරත් ‌සටනට එක්වෙයි! (VIDEO)

ආණ්ඩුවකට පැවරී තිබෙන ප්‍රධාන වගකීම ඒ රටේ ජනතාව ආරක්ෂා කිරීම බවත් එය කිරිමට අසමත් වී සිටින ගෝටාබය, රනිල් පාලනය මහජන උද්ඝෝෂණ හමුදාව සහ පොලීසිය යොදවා මර්දනය කිරීමට පනවා තිබෙන අනීතික නීති ජනතාව පිළිගත යුතු නැති බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

පොලිස්පතිවරයා විසින් ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාෂයක් කරමින් එම පක්ෂයේ නායක අනුර දිසානායක අද (08) රාත්‍රී මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන පාලකයන් පලවා හැරීමට සාධාරණ අයිතියක් ජනතාවට තිබෙන බවය. රටක හමුදාව සහ පොලීසිය සිටින්නේ ජනතාවගේ ආරක්ෂාවට බවත් පාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පනවන අනීතික නීති, ජනතාව පිළිගතයුතු නැති බවත් මෙම විශේෂ ප්‍රකාශය කරමින් අවධාරණය කරනු ලැබීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka