ෆාමසියට ආපු පුංචි දරුවකුටත් කඳුළු ගෑස් ගහලා! ඇවිදගන්නත් බෑ වැටෙනවා! පුදුම අමානුෂික රූපරාමු පෙළක්! (VIDEO)
ආණ්ඩුවට එරෙහිව කොළඹ අද (06) පැවැති උද්ඝෝෂණයට එල්ලවූ කළඳු ගෑස් ප්‍රහාරයට මැදිවූ කුඩා දරුවකු දැඩි පීඩාවට පත්ව සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.
උද්ඝෝෂණය සිදුවන ස්ථානයෙන් බැහැර සාමාන්‍ය ජනතාව ගැවසෙන ප්‍රදේශයට එල්ල කර තිබූ එම කඳුළු ගෑස් ප්‍රහාරයෙන් බොහෝ ජනතාව පීඩාවට පත්වන අයුරුද එම වීඩියෝවෙන් පැහැදිලි වනවා.
ෆාමසියට ආපු පුංචි දරුවකුටත් කඳුළු ගෑස් ගහලා! ඇවිදගන්නත් බෑ වැටෙනවා! පුදුම අමානුෂික රූපරාමු පෙළක්! (VIDEO)
2022-07-06T22:17:00+05:30
Gossip Lanka Hot News