කන්දකාඩුවේදී ගහලා මරපු තරුණයාගේ දේහය අරන් ගම්වැසියන් මහපාරට එයි! පොලිසිය හරස් වෙයි! ඝාතනයට සාධාරණය ඉල්ලයි! (VIDEO)
කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේදී පහරදීමකින් මියගිය තරුණයාගේ අවසන් කටයුතු ඊයේ සවස හාලිඇල උඩුවර හන්දියේදී පැවැත්විණ.
මෙහිදී ගම්වැසියන් දේහය රැගෙන මහාමාර්ගය ආසන්නයේ විරෝධතා දැක්වීම හේතුවෙන් පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්ද මතුවිය.
කන්දකාඩුවේදී ගහලා මරපු තරුණයාගේ දේහය අරන් ගම්වැසියන් මහපාරට එයි! පොලිසිය හරස් වෙයි! ඝාතනයට සාධාරණය ඉල්ලයි! (VIDEO)
2022-07-07T07:20:00+05:30
Gossip Lanka Hot News