රනිල් වහා ඉවත් වෙනු! ගේම් ගහලා බලයේ ඉන්න හැම එකාටම වෙන්නේ ගෝඨාට වෙච්ච දේමයි! ජවිපෙ අදම පාරට බහී! (VIDEO)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වහාම බලයෙන් ඉවත් වන ලෙස බල කරමින් අද ජනතා විමුක්ති පෙරමුණ විරෝධතාවක නිරත විය.
එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ගේම් ගසා බලයේ සිටින සියලු නායකයන්ට සිදු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවූ දෙයම යැයි කියාය.
රනිල් වහා ඉවත් වෙනු! ගේම් ගහලා බලයේ ඉන්න හැම එකාටම වෙන්නේ ගෝඨාට වෙච්ච දේමයි! ජවිපෙ අදම පාරට බහී! (VIDEO)
2022-07-13T19:37:00+05:30
Gossip Lanka Hot News