වහාම අගමැති ඉවත් කරන්න! විපක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් එක හඬින් ඉල්ලයි! EXCLUSIVE
වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ සියලු පක්ෂ නායකයෝ එක හඩින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
පක්ෂ නායකයන් මෙම ඉල්ලීම කර ඇත්තේ අරගලකරුවන් පාර්ලිමේන්තුව වැටලීමට කටයුතු කරනු ඇති බවට පක්ෂ නායක රැස්වීමේදී කරුණු මතුවූ අවස්ථාවේදීය.
එහිදී විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ එම තත්ත්වය වැළැක්වීමට නම් අගමැතිවරයා වහාම ඉවත් විය යුතු බවකි.
එය ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙසද විපක්ෂයේ පක්ෂ නායකයන් කතානායකවරයාට දැනුම් දී ඇත.
වහාම අගමැති ඉවත් කරන්න! විපක්ෂයේ සියලුම පක්ෂ නායකයෝ කතානායකවරයාගෙන් එක හඬින් ඉල්ලයි! EXCLUSIVE
2022-07-13T19:35:00+05:30
Gossip Lanka Hot News






