gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වහාම රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස වැඩ බලන ජනාධිපතිගෙන්-ආරක්ෂක අංශවලින් ඉල්ලනවා... ඊට අවශ්‍ය පූර්ණ සහාය දෙනවා - පොහොට්ටුවේ පක්ෂ මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්!

වහාම රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස වැඩ බලන ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බව ‌පොදුජන පෙරමුණ සදහන් කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ඒ සදහා පොහොට්ටුව වැඩ බලන ජනාධිපතිවරයාට සහාය දක්වන බවකි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka