පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයම ඇතුළේ කුමන තීන්දුවක් ගත්තද වෘත්තීය සමිති ව්‍යාපාරය වත්මන් පාලකයන් පලවා හැරීම සහා රට පුරා ඒකාබද්ධව කටයුතු කරන බව රන්ජන් ජයලාල් මහතා පැවසීය.
වෘත්තීය සමිති ව්‍යාපාරය රටට පොරොන්දුවක් දෙයි! (VIDEO)
2022-07-18T11:46:00+05:30
Gossip Lanka Hot News