gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලයට හානි කල, භාණ්ඩ සොරාගත් 70ක් හදුනාගනී…

කොළඹ පැවති විරෝධතාවන් අතරේදී ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලයට අලාභ හානි කරමින් ඒවායේ භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධ පුද්ගලයන් හැත්තෑවක් පමණ පොලිසිය හඳුනාගෙන තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ද ඒ අතර වෙයි.

සජීවී දර්ශණ පෙන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව උසි ගැන්වූ පුද්ගලයන්ද එසේ හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූ අය බවද පොලිසිය සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka