ගෝඨාභයගේ මුදල් විශුද්ධිකරණ චෝදනා ගැන විමර්ශන අරඹන්න – සිංගප්පූරු රජයට බල කරන අන්තර්ජාල පෙත්සමක් !
පසුගියදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී තිබෙන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙස සිංගප්පූරු රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.
මේ වනවිටත් 5000 කට ආසන්න පිරිසක් මෙම අන්තර්ජාල පෙත්සම සඳහා අත්සන් තබා තිබෙනවා.
එම පෙත්සම පහතින්
ගෝඨාභයගේ මුදල් විශුද්ධිකරණ චෝදනා ගැන විමර්ශන අරඹන්න – සිංගප්පූරු රජයට බල කරන අන්තර්ජාල පෙත්සමක් !
2022-07-18T13:06:00+05:30
Gossip Lanka Hot News