gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හොරකම් කරපු ඇමැතිවරුයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුයි එකතු වෙලා රනිල්ව ජනාධිපති කරන්න හදන්නෙ! ජනාධිපති අස්වෙන කොටම රනිල් අයින් වුණේ නැත්නම් ඔක්කොම එකතුවෙලා අරගලය කරන්න තීන්දුවක්! (VIDEO)

හෙට දවසේදී ජනාධිපතිවරයා ඉවත් වන්නේ නම් ඒ සමගම රනිල් වික්‍රමසිංහ මහතාද ඉල්ලා අස්වන තැනට බලපෑම් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම මහතා පැවසීය.

එසේ නොවන්නේ නම් සියලු දෙනා එකතුව ඒ සදහා පෙළගැසිය යුතු බව ඒ මහතා පැවසීය.

අද දිනයේ අරගලකරුවන් සමග පැවැති සාකච්ජාවකදී ඒ මහතා මේ බව කීය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka