ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ ධුරයෙන් ඉවත් වනු ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයාට ගෙදර යා යුතු බව සියලු දෙනාම දැන් පවසන බවද පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ අදහස් පල කලේය.
