gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීති විරෝධියි... මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්... මෙහෙම පොලිස් ඇඳිරි නීතිය දාන්න පොලිස්පතිට තියෙන බලය මොකද්ද? නීතීඥ සංගමය පොලිස්පතිට දැඩිව විරෝධය පළ කරයි

අද රාත්‍රියේ සිට පොලිස් ඇඳිරි නීතිය නීතිය පැනවීම දැඩිව විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය වහාම නිවේදනයක් නිකුත් කොට ඇත.

එම සංගමය ප්‍රශ්න කර සිටින්නේ මෙවැන්නක් සිදු කිරීම සදහා පොලිස්පතිවරයාට ඇති නීතිමය බලය කුමක්ද කියාය.

පොලිසියට මේ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත්, එය නීති වීරෝධී බවත් එම සංගමය පෙන්වා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka