මාව ඉලක්කම්වලින් පැරැද්දුවත් මගේ දේශපාලන මතවාදය පැරදුණේ නෑ! මම නියෝජනය කළේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න පවුල් 225 නෙමෙයි එළියේ ඉන්න රටේ පවුල් ලක්ෂ 58!
තමන් ඉලක්කම්වලින් පාර්ලිමේන්තුවේ පරාජයට පත් කළද තමන් නියෝජනය කළේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පවුල් ලක්ෂ 58 බව ඩලස් අලහප්පෙරුම මහතා කීය.
Though I was beaten by numbers, my political ideology remains invincible, because I chose to stand up for the 5.8 mil families 🇱🇰outside the parliament, rather than 225 fams. in it. Thanks to all parties & MPs who believed in me. Wish my very best to the President elect @RW_UNP .
— Dullas Alahapperuma (@DullasOfficial) July 21, 2022
මාව ඉලක්කම්වලින් පැරැද්දුවත් මගේ දේශපාලන මතවාදය පැරදුණේ නෑ! මම නියෝජනය කළේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න පවුල් 225 නෙමෙයි එළියේ ඉන්න රටේ පවුල් ලක්ෂ 58!
2022-07-21T11:30:00+05:30
Gossip Lanka Hot News