තිස්ස යන පැත්ත හැමදාම පරදිනවාද? තිස්ස රනිල්ගෙන්ම උදාහරණයක් අරන් මාධ්‍යයට හොඳ උත්තරයක් දෙයි! (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහාය පළකරන පාර්ශ්වය පරාජයට පත් වන බවට සාමාන්‍යයෙන් මතයක් දේශපාලන ක්ෂේත්‍රයේ ගොඩ නැගී තිබේ.
එහිදී තිස්ස ඊට රනිල් වික්‍රමසිංහ මහතාගෙන්ම උදාහරණයක් ගෙන පිළිතුරු දුන්නේ මෙසේය.
තිස්ස යන පැත්ත හැමදාම පරදිනවාද? තිස්ස රනිල්ගෙන්ම උදාහරණයක් අරන් මාධ්‍යයට හොඳ උත්තරයක් දෙයි! (VIDEO)
2022-07-21T11:08:00+05:30
Gossip Lanka Hot News