තෙල් නැවකින් ගෑස් නැවකින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ! ශ්‍රී ලාංකිකයිනි අරගලය වෙනුවෙන් නැගිටින්න! සංගක්කාර ජාතියට දීපු පණිවුඩය! (VIDEO)
තමන් ආර්ථික විශේෂඥයකු නොවුණද මේ අවස්ථාවේ රටේ ජනතාවට විසදුමක් අවශ්‍ය බව ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර් පැවසීය.
එමනිසා ජනතාව එකාවන්ව මේ අවස්ථාවේ පෙරට ආ යුතු බව සංගක්කාර සදහන් කළේය.
තෙල් නැවකින් ගෑස් නැවකින් මේ ප්‍රශ්නය විසඳන්න බෑ! ශ්‍රී ලාංකිකයිනි අරගලය වෙනුවෙන් නැගිටින්න! සංගක්කාර ජාතියට දීපු පණිවුඩය! (VIDEO)
2022-07-09T08:10:00+05:30
Gossip Lanka Hot News