BREAKING NEWS : ඉල්ලා අස්වන බව ජනපති නිල වශයෙන් අගමැතිට කියයි!
පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයාට මීට පෙර දැනුම් දී තිබිණි.
ජූලි 9 වන දා පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරනු ලැබ තිබුණු අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දෙන ලද බව කතානායකවරයා පැවසීය.
BREAKING NEWS : ඉල්ලා අස්වන බව ජනපති නිල වශයෙන් අගමැතිට කියයි!
2022-07-11T08:30:00+05:30
Gossip Lanka Hot News





