ගෝඨා-රනිල් උඹලා දෙන්නාට මේ කියන්නේ 13 රෑ 12 වෙනකොට උඹලා ගියේ නැත්නම් වරාය-බැංකු-දුම්රිය-රෝහල්-බස් ඔක්කොම නවත්වනවා! ඒකාබද්ධ වෘත්තීය සමිති රටටම දැනුම් දෙයි! (VIDEO)
ලබන 13 වන දින රාත්‍රී 12 වනවිට තනතුරු අත්හැරීමට ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ තනතුරුවලින් ඉවත් නොවුණහොත් රට පුරා මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානය සදහන් කරයි.
එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා සදහන් කරන්නේ වරාය-බැංකු-දුම්රිය-රෝහල්-බස් සියල්ල එදිනට අත්හිටුවීමට පියවර ගන්නා බවකි.
ගෝඨා-රනිල් උඹලා දෙන්නාට මේ කියන්නේ 13 රෑ 12 වෙනකොට උඹලා ගියේ නැත්නම් වරාය-බැංකු-දුම්රිය-රෝහල්-බස් ඔක්කොම නවත්වනවා! ඒකාබද්ධ වෘත්තීය සමිති රටටම දැනුම් දෙයි! (VIDEO)
2022-07-11T09:13:00+05:30
Gossip Lanka Hot News