බහින්න පාරට! බහින්න පාරට! බයවෙන්න එපා! ඔබ වෙනුවෙන් අපි ඉන්නවා! නීතිඥවරු පාරට බැහැලා රටේ ජනතාවට දුන්නු පණිවුඩය! (VIDEO)
දැඩි ජීවන බරකින් රටම අන්ත පීඩාවට පත්කර ඇති වත්මන් ආණ්ඩුව පළවා හැරීම සඳහා පෙරට එන ලෙස නීතිඥවරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පසුගිය පළමුවැනිදා කොටුව ජනාධිපති මන්දිරයට අසලට පැමිණී නීතිඥවරුන්ගේ පෙළපාලිය වැළැක්වීමට පොලිසිය දැඩි වෙහෙසක් දැරූ අතර, නීතිවරුන් ඊට එරෙහිව තම අදහස් පළ කළේ මේ ආකාරයටයි.
බහින්න පාරට! බහින්න පාරට! බයවෙන්න එපා! ඔබ වෙනුවෙන් අපි ඉන්නවා! නීතිඥවරු පාරට බැහැලා රටේ ජනතාවට දුන්නු පණිවුඩය! (VIDEO)
2022-07-03T20:05:00+05:30
Gossip Lanka Hot News