නිල ඇඳුම දාගෙන තෙල් පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන පොලිස් හමුදා නිලධාරීන්‌ට එරෙහිව සමගි නීති බලවේගය උසාවි යයි! (VIDEO)
නිල ඇදුම ලා සාමාන්‍ය ජනතාවට හිරිහැර කරන ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි නීති බලවේගය තීරණය කොට ඇත.
නිල ඇඳුම දාගෙන තෙල් පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන පොලිස් හමුදා නිලධාරීන්‌ට එරෙහිව සමගි නීති බලවේගය උසාවි යයි! (VIDEO)
2022-07-03T20:11:00+05:30
Gossip Lanka Hot News