විමල්-ගම්මන්පිල ඇතුලු පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඩලස්ට සහාය දෙන්න තීන්දු කරයි!
පොහොට්ටුවෙන් ස්වාධීනව කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුලු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.
මේ බව අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
විමල්-ගම්මන්පිල ඇතුලු පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ඩලස්ට සහාය දෙන්න තීන්දු කරයි!
2022-07-19T16:12:00+05:30
Gossip Lanka Hot News