74 වසරක් පාලනය කරපු අය රට විනාශ කළා! ඒ නිසා පොහොට්ටුවයි -සජබෙයි එකතු වෙලා අනුරට ජන්දය දෙමු! ජාතික භික්ෂු පෙරමුණ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි! (VIDEO)
රට ගොඩනැගිය හැකි එකම නායකයා අනුර කුමාර දිසානායක බවත්, 74 වසරක් විනාශ කළ මේ රට ගොඩනැගීම සදහා පොහොට්ටුවත්, සජබයත් එක්ව අනරු දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් කළ යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණ අවධාරණය කළේය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණ මේ බව සදහන් කළේය.
74 වසරක් පාලනය කරපු අය රට විනාශ කළා! ඒ නිසා පොහොට්ටුවයි -සජබෙයි එකතු වෙලා අනුරට ජන්දය දෙමු! ජාතික භික්ෂු පෙරමුණ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි! (VIDEO)
2022-07-19T16:07:00+05:30
Gossip Lanka Hot News