රාජපක්ෂලාගේ මස්සිනා නිපුණයි-චානකයි රනිල්ට ජන්දය දෙන්න තීන්දු කරලා!
නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තරුණ සංවිධානය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා මේ බව කියා සිටියේය.
“රනිල් වික්‍රමසිංහට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණයට තරුණ සංවිධානයේ සියලුම සාමාජිකයන් එකඟ වුණා’ යැයි ඔහු පැවසීය.
රාජපක්ෂලාගේ මස්සිනා නිපුණයි-චානකයි රනිල්ට ජන්දය දෙන්න තීන්දු කරලා!
2022-07-19T16:15:00+05:30
Gossip Lanka Hot News






