gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට විනාශයි! රනිල්ට ජාත්‍යන්තර පිළිගැනීමක් නෑ...විමල් ඇවිලෙයි.... මැදින් පැන්න හරීන්ගෙන් පිළිතුරු (VIDEO)

මේ වනවිට රට විනාශවෙමින් පවතින බවත්, වත්මන් අගමැතිවරයා ජාත්‍යන්තරය විසින් පිළි නොගන්නා බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කීය. අද පාර්ලිමේන්තුවේදී වීරවංශ මහතා එම ප්‍රකාශය කරද්දීවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට එකගතාව පළකරමින් කියා සිටියේ මහානායක හිමිවරුන්ද මෙම යෝජනාව ඉදිරිපත් කොට ඇති බවකි.

කෙසේවෙතත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙහිදී ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් පළ කරමින් විපක්ෂනායකවරයාටත්, විමල් වීරවංශ මහතාටත් ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka