හෙට හෝ අනිද්දා බෝම්බ පිපිරුමක්? විදේශිකයන්ට උත්සවවලට යන්නත් එපා කියලා! දේශපාලකයන්ගේ ගෙවල්වලටත් ගහන්න ලෑස්තියිලු! අනතුරු අඟවමින් ආරක්ෂක ලේකම් ලියපු ලියුමක් එළියට එයි! (VIDEO)
ජුලි මස 6 හෝ 7 වැනි දින උතුරේ නැගෙනහිර හෝ දකුණේ බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැති බවට ආරක්ෂක අංශ වෙත අනතුරු අගවමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් යොමු කොට ඇති ලිපියක් අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සභාගත කළේය.
ඉකුත් 27 වැනි දින මෙම ලිපිය නිකුත් කොට ඇති බවද ඒ මහතා කීය.
මේ හේතුවෙන් උතුරේ රැදී සිටින විදේශිකයන්ට උත්සවවලට හෝ සහභාගී නොවන ලෙස දැනුම් දීමක් කොට ඇති බව වාර්තා වී ඇතැයිද එම ලිබියේ සදහන් වේ.
එමෙන්ම දේශපාලකයන්ගේ නිවෙස්වලට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුව ඇති බව ද එම ලිපියෙන් පෙන්වා දී ඇති බව කී බණ්ඩාර මහතා වහාම ඒ පිළිබදව සොයා බලන ලෙස නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළේය.
හෙට හෝ අනිද්දා බෝම්බ පිපිරුමක්? විදේශිකයන්ට උත්සවවලට යන්නත් එපා කියලා! දේශපාලකයන්ගේ ගෙවල්වලටත් ගහන්න ලෑස්තියිලු! අනතුරු අඟවමින් ආරක්ෂක ලේකම් ලියපු ලියුමක් එළියට එයි! (VIDEO)
2022-07-04T13:40:00+05:30
Gossip Lanka Hot News