අභිමානවත් ශ්‍රී ලංකා පොලිසිය රාජකාරිය අකුරටම කරන හැටි - අත්‍යවශ්‍ය සේවා සදහා ඉතිරිකරගත් ඉන්දන,පොලිස් ලොක්කා සල්ලි අරන් කෑන්වලට දෙන හැටි (VIDEO)
අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් ලබා දීමට නියම කොට ඇති ඉන්ධන පොලිස් නිලධාරීන් විසින් මුදලට පිටස්තරයන්ට විකුණන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වාර්තා කොට ඇත.
මෙහිදී ඉතා පැහැදිලිවම එහි සිටින පොලීස් නිලධාරියා නිල ඇදුම පිටින්ම මුදල් ගන්නා ආකාරය පැහැදිලිව දැකගන්නට තිබේ.
අභිමානවත් ශ්‍රී ලංකා පොලිසිය රාජකාරිය අකුරටම කරන හැටි - අත්‍යවශ්‍ය සේවා සදහා ඉතිරිකරගත් ඉන්දන,පොලිස් ලොක්කා සල්ලි අරන් කෑන්වලට දෙන හැටි (VIDEO)
2022-07-04T11:32:00+05:30
Gossip Lanka Hot News