රනිල්ගේ පරීක්ෂණ ගැන අපිට විශ්වාස නෑ! පාස්කු ප්‍රහාරය ගැන රනිල් කරන්න යන විමර්ශනයට කතෝලික පල්ලියෙන් උත්තර දෙයි! (VIDEO)
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වීමට සූදානම් වන පරීක්ෂණ පිළිබදව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව සිරිල් ගාමිණී පියතුමා සදහන් කර සිටියේය.
අද දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ මීට පෙරද මෙවැනි පරීක්ෂණ වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ බවකි.
වික්‍රමසිංහ මහතා ඊයේ දින කියා සිටියේ බ්‍රිතාන්‍යයේ සහාය ගෙන පාස්කු ප්‍රහාරය පිළිබද යළි විමර්ශනයක් සිදුකරන බවකි.
රනිල්ගේ පරීක්ෂණ ගැන අපිට විශ්වාස නෑ! පාස්කු ප්‍රහාරය ගැන රනිල් කරන්න යන විමර්ශනයට කතෝලික පල්ලියෙන් උත්තර දෙයි! (VIDEO)
2022-07-19T14:49:00+05:30
Gossip Lanka Hot News