gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අමෙරිකානු තානාපතිනිය ජනපති රනිල්ව හමුවීමට එයි! අරගලකරුවන්ට ගහපු එක ගැන රනිල්ගේ මුහුණටම කනස්සල්ල පළ කරයි!

තමන් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසුණු බව ඇමරිකානු තානාපතිනිය පවසයි.

ජනාධිපතිවරයා හමු වී, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව දියත් කළ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය පිළිබදව තමන් සිය කණස්සල්ල ප‍්‍රකාශ කළ බව ඇය ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙය පුරවැසියන්ට එරෙහිව රජය සිය මර්දනය දියත් කළ යුතු කාලයක් නොවන බවත්, ඊට ප‍්‍රතිපක්ෂව ජනතා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ කාලයක් බවත් ඇමරිකානු තානාපතිනිය, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සිහි කැදවා තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka