gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති මණ්ඩලය දිවුරයි! ජී.එල්. ඉවතට! සබ්රි යලි එයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබේ. අද දිවුරුම් දෙන ලද්දේ අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් බව රජය සදහන් කරයි. මෙම ඇමති මණ්ඩලයේ එක් වෙනසක් හැරුණු විට අනෙක් සියළ දෙනාම පෙර ඇමති මණ්ඩලයේ එම ධුරවල කටයුතු කල අයයි.

ඒ ජී.එල්. පීරිස් මහතා වෙනුවට අලි සබ්රි මහතා විදේශ කටයුතු ඇමති ධුරයේ දිවුරුම් දීමයි.

දිනේෂ් ගුණවර්ධන මහතා
සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා
ඩග්ලස් දේවානන්ද මහතා
බන්දුල ගුණවර්ධන මහතා
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා
ඩග්ලස් දේවානන්දා මහතා
මහින්ද අමරවීර මහතා
කෙහෙළිය රඹුක්වැල්ල මහතා
විජේදාස රාජපක්ෂ මහතා
හරීන් ප්‍රනාන්දු මහතා
රමේෂ් පතිරණ මහතා
ප්‍රසන්න රණතුංග මහතා
අලි සබ්රි මහතා
විදුර වික්‍රමනායක මහතා
කංචන විජේසේකර මහතා
රොෂාන් රණසිංහ මහතා
අහමඩ් නසීර් මහතා
මනූෂ නානායක්කාර මහතා
ටිරාන් අලස් මහතා
නලින් ප‍්‍රනාන්දු මහතා


gossip lanka
gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka