ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබේ. අද දිවුරුම් දෙන ලද්දේ අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් බව රජය සදහන් කරයි. මෙම ඇමති මණ්ඩලයේ එක් වෙනසක් හැරුණු විට අනෙක් සියළ දෙනාම පෙර ඇමති මණ්ඩලයේ එම ධුරවල කටයුතු කල අයයි.
ඒ ජී.එල්. පීරිස් මහතා වෙනුවට අලි සබ්රි මහතා විදේශ කටයුතු ඇමති ධුරයේ දිවුරුම් දීමයි.
දිනේෂ් ගුණවර්ධන මහතා
සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා
ඩග්ලස් දේවානන්ද මහතා
බන්දුල ගුණවර්ධන මහතා
සුසිල් ප්‍රේම්ජයන්ත මහතා
ඩග්ලස් දේවානන්දා මහතා
මහින්ද අමරවීර මහතා
කෙහෙළිය රඹුක්වැල්ල මහතා
විජේදාස රාජපක්ෂ මහතා
හරීන් ප්‍රනාන්දු මහතා
රමේෂ් පතිරණ මහතා
ප්‍රසන්න රණතුංග මහතා
අලි සබ්රි මහතා
විදුර වික්‍රමනායක මහතා
කංචන විජේසේකර මහතා
රොෂාන් රණසිංහ මහතා
අහමඩ් නසීර් මහතා
මනූෂ නානායක්කාර මහතා
ටිරාන් අලස් මහතා
නලින් ප‍්‍රනාන්දු මහතා
