gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටින් පිට වෙන්න කටුනායකට ගිය බැසිල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්! ආපහු හැරී ගෙදර යයි! (VIDEO)

පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද හිමිදිරියේ ම රටින් පලා යාමට උත්සහගත් බව වාර්තා වෙනවා. කටුනායක ගුවන් තොටුපලින් සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ සමඟ රටින් පලා යාමට උත්සහකර ඇත්තේ අද හිමිදිරි පාන්දර EK 649 දරන Emirates ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. 

මුලින්ම ඩුබායි වෙත යාමට සැලසුම් කරගෙන සිටි බැසිල් - පුෂ්පා යුවල ඉන් පසුව EK 231 දරන Emirates ගුවන් යානයෙන් අමෙරිකාවේ, වොෂින්ටන් ඩලාස් ගුවන් තොටුපල වෙත යන බවයි පැවසුණේ.

රටින් පලා යන බැසිල් - පුෂ්පා යුවලට එරෙහිව ගුවන් තොටුපල කාර්යය මණ්ඩලයත්, සාමාන්‍ය මගීනුත් දැඩි පිළිකුල් විරෝධයත් දැක්වූ අතර ගුවනේදී ගුවන් මගීන් ගෙන තර්ජනයක් වේ යයි බියෙන් යලිත් ආපසු හැරී ගොස් ඇති බවයි දැනගන්නට ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka