ජනාධිපති තෝරන්න පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්!
එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.
පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබු තීරණ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සදහන් කර ඇත.
ජුලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපති ධුරයේ පුරප්පාඩු බව ප්‍රකාශ කිරිමෙන් පසු ජූලි 19 වැනිදා නාම යෝජනා කැඳවීමටත් තීරණය කර ඇත.
ජනාධිපති තෝරන්න පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්!
2022-07-12T08:52:00+05:30
Gossip Lanka Hot News






