ජනාධිපති ගෝඨාභය ඉන්නෙ ශ්‍රී ලංකා මුහුදේ විශේෂ නැවක! BBC එක තහවුරු කරයි!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරයෙන් ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකා මුහුදු සීමාවේ විශේෂ හමුදා නැවක සිටින බව බීබීසී ජාත්‍යන්තර පුවත් සේවය තහවුරු කර ඇත.
හමුදා ආරංචිමාර්ග උපුටා දක්වමින් ඔවුන් මේ බව සදහන් කොට තිබේ.
ඔහුගේ සොහොයුරා වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට නාවික හමුදා කඳවුරක සිටින බව එම ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති ගෝඨාභය ඉන්නෙ ශ්‍රී ලංකා මුහුදේ විශේෂ නැවක! BBC එක තහවුරු කරයි!
2022-07-11T11:38:00+05:30
Gossip Lanka Hot News





