BREAKING NEWS: ගෝඨාභය සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය එවනු ඇතැයි විදෙස් වාර්තා පවසයි
මාලදිවයින් වෙත පළා ගිය ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත යාමට සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිංගප්පූරුව බලා ගිය පසු ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරනු ඇති බව ද එහි දැක්වේ.
BREAKING NEWS: ගෝඨාභය සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය එවනු ඇතැයි විදෙස් වාර්තා පවසයි
2022-07-13T22:19:00+05:30
Gossip Lanka Hot News