gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු ප්‍රවේශයට ආසන්න පොල්දූව පාලම අසල ගැටුමක්… වෙඩි තැබීමක් වාර්තා වෙයි

පොල්දූව පාලම අසල දී  යම් පිරිසක් විසින් පොලිසියට සහ හමුදාවට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. මේ අතර  වෙඩි තැබීමක් ද සිදු වී තිබේ.පාර්ලිමේන්තුව ආසන්නයේ සහ කථානායක නිල නිවස වට කිරීමට යම් පිරිසක් උත්සාහ කර තිබුණ ද එය අනවශ්‍ය මැදිහත් වීමක් බව ගෝල්ෆේස් හි සිටින අරගලකරුවන්ගේ පාර්ශව කීපයක් ප්‍රකාශ කර තිබිණි.

මේ අතර  පාර්ලිමේන්තුව අසළ රැස්වී සිටින පිරිස් ගාලුමුවදොර අරගල භූමියට පැමිණෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  විශේෂ ඉල්ලීමක් කර තිබේ.

පවතින අවස්ථාවේ ආණ්ඩුවටද අවශ්‍යවී ඇත්තේ කුමන්ත්‍රණකාරී ලෙස ජනතාව කුපිත කර වෙනත් දිශාවකට මෙය යොමු කර ගැනීමට  බව ඔහු පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට ගෝල්ෆේස් අරගල භූමියේ දැඩි විසංවාදයක් දේශපාලන කල්ලි අතර ඇතිවෙමින් ඇති බව බුද්ධි අංශ වාර්තා කරයි.

අද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහට පෙරටුගාමීන් ප්‍රහාරයක් එල්ල කීරීමට සැරසීමේ දී ගැටුමක් ඇති විය.

ඊයේ අරලියගහ මන්දිරය තුළ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමීන්ගේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වි 10 දෙනෙක් රෝහල්ගත කර තිබිණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka