හෙට අලුයම 05 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පණවයි!
අද (13) මැදියම් රැයේ සිට බලපැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරිනීතීය පනවා තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම 5 දක්වා දිවයින පුරා ඇඳිරිනීතීය පැනවෙන අතර එය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.
හෙට අලුයම 05 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පණවයි!
2022-07-13T22:14:00+05:30
Gossip Lanka Hot News







