ජනපති රනිල් බහුතරය පෙන්වයි... හදිසි නීතිය සම්මතයි... 120ක් පක්ෂයි... 63ක් විරුද්ධයි... 43ක් දෙපැත්තටම නෑ! (VIDEO)
හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් සම්මත විය.
හදිසි නීතියට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබීම මත වැඩි ඡන්ද 57කින් හදිසි නීතිය සම්මත විය.
හදුසි නීතිය පනවන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටියදීය.
ජනපති රනිල් බහුතරය පෙන්වයි... හදිසි නීතිය සම්මතයි... 120ක් පක්ෂයි... 63ක් විරුද්ධයි... 43ක් දෙපැත්තටම නෑ! (VIDEO)
2022-07-27T19:40:00+05:30
Gossip Lanka Hot News