gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කංචන ඇමතිකමෙන් ඉවතට?

මීළඟ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වත්මන් අමාත්‍ය වරු කිහිප දෙනෙකුගේ විෂයයන් වෙනස් වනු ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

විදුලි බල හා බලශක්ති, වරාය හා නාවික කටයුතු, පරිසර යන අමාත්‍යාංශ මෙසේ වෙනස් වනු ඇති අතර ඒවා ලබා දෙනු ඇත්තේ විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය ලබා දීමට එක්වන මන්ත්‍රීවරුන්ට බවද එම වාර්තාව කියා සිටී.

ඉන්ධන බෙදාහැරීමට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ සෙසු කැබිනට් අමාත්‍යවරුන් අතර මතභේද පවතින බවද සඳහන්ය.

ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සහ බෙදා හැරීම පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka